Jump to content

Leaderboard

Popular Content

Showing content with the highest reputation on 09/23/2021 in all areas

  1. මේ තියෙන්නෙ මට උන සිද්දිය. 2019 දෙසැම්බර් 28 Taas Agencies (Pvt) Ltd. එකෙන් වාහනේට shock absorbers 4 දැම්මා (KYB shock absorbers ලංකාවට ගෙන්වන්නේ මේ සමාගමෙන්). වාහනේ මොඩ්ල් එකයි අවුරුද්දයි කිව්වම මට බඩු දුන්න, invoice එකේ වෙන model එකක් තියෙන්නෙ මොකද ඇහුවම, ඒකම තමයි insight එකට එන්නෙ කිව්වා, එතනම තැනකින් දාලම දෙන්නම් කියල මට shocks මාරු කරල දුන්න. මම ගොඩක් වෙලාවට තනියම වාහනේ යන්නෙ, ඉතාමත් හදිස්සියෙන් පිටිපස්සෙ දෙන්නෙක් යන්නෙ. ලඟදි පිටිපස්සෙ දෙන්නෙක් එක්ක යද්දි පොඩි බම්ප් එකක් උනත් ටයර් එක ඇතුල් පැත්තෙ ගෑවෙන සද්දයක් එන්න ගත්ත. නිකමට සැක හිතිල invoice එකේ තියෙන KYB part numbers, KYB online catalogue එකෙන් check කලාම වෙන model එකකට එන parts මට දීල තියෙන්නෙ, ඒවයි දිග වෙනස්. පහත තියෙනවා සම්පූර්ණ විස්තරේ, මම මේක ඉහත company එකට Email කරා, දවස් 05ක් යනකල් සද්දයක් නැහැ, අද call කරල කිව්වම mail එක ආවේ නෑ කිව්වා, පස්සෙ මම ආයෙත් පරණ mail එක forward කරා call එකේ ඉන්න ගමන්, ඒ පාර ලැබුන කිව්වා, උන් ඒක බලල විනාඩි 10කින් call කරල කිව්ව අපි insight එකට ගෙන්නන්නෙ මේක තමයි, හරි එක ගෙන්නන්න ගියොත් සෑහෙන්න ගානක් යනවා, සර්ගෙ ටයර් සයිස් ලොකු ඇති ඇතුලේ වදින්නෙ කිව්ව. මම කිව්වා KYB catalogue එකේ පැහැදිලිව තියෙනවා, එතකොට ඒක බොරුද කියල.. ඒකෙ එහෙම තිබුනට අපේ බොස් ගෙන්නන්නෙ මේක කිව්වා. ඔතනින් බඩු ගන්නවානම් shock absorber එකේ කොටලා තියෙන part numbers බලල online catalogue එකේ check කරල ගන්න. මලාට වැරැද්ද පිලිගන්නේවත්, නැවත හරි එක දෙන්නේවත් නැහැ.
    1 point
  2. Toyota Tundra Commercial with all the rough tough Toyota's of yesteryear.
    1 point
  3. Actually the last set of shocks I got from T**S were for my parents 141 Corolla they were perfect fit. Bought over the counter with only vehicle model and year.
    1 point
This leaderboard is set to Colombo/GMT+05:30

AutoLanka Cars For Sale

Post Your Ad Free [Click Here]



  • Newsletter

    Want to keep up to date with all our latest news and information?
    Sign Up
×
×
  • Create New...