Jump to content

Supunk

Members
  • Posts

    1
  • Joined

  • Last visited

Everything posted by Supunk

  1. මෑතකදී මවිසින් මිලදී ගත් honda city 2000 automatic transmission කාරයේ පසුපස ධාවනය කරවීමේ දෝෂයක් පවතී. එනම් රථය පණගන්වා පසුපස ගියරය දැමුවද රථය පසුපසට ධාවනය නොවේ. තිරිංග සමග rpm 6 පමණ ප්‍රමාණයකට accelerator කළවිට කෙමෙන් පසුපසට ධාවනය වේ. නමුත් රථය පණගන්වා ධාවනය කරන අතරතුර මෙම දෝෂය ඇති නොවේ. Gear box oil මාරු කිරීම ද අනවශ්‍ය බව සේවා ස්ථානය විසින් දන්වන ලද නිසා එය සිදුනොකර ලදි. මෙම තත්ත්වයට හේතුවක් හෝ ඒ සඳහා විසඳුමක් හිතවත් ඔබගෙන් ඉල්ලා සිටිමි.
×
×
  • Create New...