Jump to content

Mangala peiris

Members
  • Posts

    1
  • Joined

  • Last visited

Mangala peiris's Achievements

Newbie

Newbie (1/14)

  • First Post Rare

Recent Badges

0

Reputation

  1. පොඩි උපදෙසක් අවශ්‍යයි. මාගේ Allion 240, 2003 කාර් රථයේ මෑතක සිට පදවාගෙන යනවිට ඩෑෂ් බොඩ් එකේ ABS සහ ලෙග් බ්‍රේක් සංඥා indicate කරනවා. එංජින් එක නැවත්තලා ආපසු start කලාම indicate කරන්නෙ නැහැ. නමුත් ටික දුරක් යනකොට නැවතත් indicate කරනවා. කිහිප විටක් මේ දොෂය තිබෙන අවස්ථාවේ scan කර ලැබූ උපදෙස් මත සමහර parts මාරෑ කලා නමුත් දෝෂය තවම පවතිනවා.මෙම තත්ත්වය අත්දුටු කෙනෙක්ගෙන් හෝ මේ සම්බන්ධව දන්න කෙනෙක් ගෙන් මෙම දෝෂය මගහරවා ගැනීමට professional advice එකක් බලාපොරොත්තු වෙනවා....ස්තුතිය. Translation : I need a little advice. I own a 2003 Toyota Allion 240. Recently, while driving, the ABS and brake warning lights on the dashboard have started illuminating. If I switch off the engine and restart it, the warning lights disappear. However, after driving for a short distance, they come on again. On several occasions, I have had the vehicle scanned while the fault was present and, based on the recommendations received, I have replaced some parts. Unfortunately, the problem still persists. I would appreciate professional advice from anyone who has experienced a similar issue or has technical knowledge of this problem and can suggest how to resolve it. Thank you
×
×
  • Create New...