Jump to content

kmeeg

Members
  • Posts

    1,001
  • Joined

  • Last visited

  • Days Won

    24

Everything posted by kmeeg

  1. My "old" tire only got 2000 miles on them, so not sure I can call them old.. LoL ?
  2. I 100% agree with you, its best to have on-road tires since its 100% on-road vehicle and only driven short distance for work. This change is only for the looks. Unlike the LT tires on mine these tires are only extra load (4ply rated) so hope it won't be bad as mine on highway. I just wanted to make it look like mine (almost) and may be play with it off pavement.
  3. ?Got some candy yesterday. Can't wait to taste them..?
  4. Found this on FB. Sharing here as I think its important. Moderators, feel free to delete if you think it's not worth. ඔබත් මේ වංචාවට හසුවුනාද? පසුගිය 4 වෙනිදා ( 04/03/2020) රාත්‍රී 9 පමන කලල්ගොඩ keels ආයතනයට ගියේ ගෙදරට අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමටයි. මම වාහනය ( කලු පැහැති ) නතර කරන විට යම් පුත්ගලයෙක් වාහනය නතර කරන සීමාවේ සිට මදක් නැවතී මග හරස්කර නැවත මට ඉඩදී ඉවත්විය. මා ඒ ගැන එතරම් ගනන් නොගෙන ආයතනය තුලට ඇතුලු විය. පසුව මා ආයතනය තුල විනාඩි 30 වැනි කාලයක් ගතකර මට අවශ්‍ය දේ රැගෙන ආයතනයෙන් පිටත් විය. මා පන්නිපිටිය දෙසට මගේ කාරය දාවනය කලෙමි. පොල්වත්ත හන්දිය පසුවී මගදුරක් ගියවිට රතු පැහැති ත්‍රී රෝද රථයක් ( SP QH - 3718 )මග හරස්කර මට නවතින ලෙස පැවසිය. ඔහු පැවසුවේ මා ඔහුගේ ත්‍රී රෝදරතය හප්පා නොනවත්වා දාවනය කල බවයි.( වාහනයේ කැමරාවේ දිනය හා වේලාව වැරදිය.) මා දන්නා පරිදී මා දැනුවත්ව එවැනි අනතුරක් සිදු නොවුවද ඔහුගේ කීමට මා වාහනය නතරකර වාහනයින් බැස්ස විට ඔහු කියා සිටියේ ඔහු ත්‍රී විලය නතර කර කෙනෙක් බස්සන විට මම දකුනු මන්තීරුවට වාහනය එකවර ගත් බවත් එවිට ඔහුගේ ඉදිරිපස කොටස මගේ කාරයේ පිටුපස වැදුනු බවත්‍ය. මට එසේ අනතුරක් සිදුවූ බව නොදැනුනු බව පැවසූ විට ඔහු කියා සිටියේ මගේ වාහනය පරීක්ෂා කර බලන ලෙසත් ඔහුගේ වාහනයේ පාට ගෑවී තිබිය හැකි බවත්‍ය. මා කාරය පරීක්ෂා කලවිට ඔහුගේ රතු තීන්ත මගේ කාරයේ ගෑවී තිබූ අතර පිටුපස ලයිට් එක සීරී තිබුනි. මට අදහා ගත නොහැකි උවත් නොදැනුවත්වම හෝ අනතුරක් සිදූවී ඇති බව මට සිතුනි. අනතුරුව ඔහු පැවසුවේ ඔහුගේ රතය සාදා ගැනීමට 10000/= මුදලක් අවශ්‍ය බවත් රැකියාව ලෙස හයර් දුවන බවත් මේ අනතුර නිසා දින දෙකක් වත් රැකියාව කරගැනීමට නොහැකි වන බවය. මගේ වාහනයේ ඉදිරිපස කැමරාවක් පවතින බැවින් එය පරික්ෂාකල යුතු බව මා ඔහුට පැවසුව අතර ඔහු එකවරම පිටුපස කැමරා ඇත්දැයි අසා සිටි අතර මා පැවසුවේ පිටුපස නොමැති බවත් යම් අනතුරක් සිදුවී ඇත්දැයි හෝඩුවාවක් ඉදිරිපස කැමරාවෙන් ලබාගත හැකි බවත්ය. මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ බැවින් මා මිතුරෙකුට දුරකතනයෙන් කතා කර පැමිනෙනෙ ලෙස දැනුම් දුන්නේ මෙය හරියට පරීක්ෂා කර මොහුගේ මුදල මොහුට ලබා දීමටයි. නමුත් ඔහු ඉතා හදිසි බවත් රැකියාව කරගැනීමට ඇති කාලය අපතේ යන බවත් 5000 හෝ ලබාදෙන ලෙස පැවසිය. මා පැවසුවේ එසේනම් පොලිසිය ට ගොස් ගැටලුව විසදා ගත හැකි බවයි. ඔහු පැවසුවේ පොලිසියට ගොස් තවත් කාලය යන බැවින් දරුවන් තුනක් සිටින තමාට හයර් දිවීමට නොහැකි වන බවය. අවසානයේ මගේ මිතුරා පැමින ඔහුගේ හා මගේ වාහන පරීක්ෂා කර කියා සිටියේ ත්‍රී රෝද රතයයේ ඇත්තේ පරන හැප්පිම් ලකුනු බවත් මගේ වාහනයේ සිදුවී ඇති හානිය සැලකීමේදී ඔහුගේ රතයට වී දැති හානිය ඉතා වැඩි බවත් ඒවා පරන ඒවා බවත්ය. අවසානයේ ත්‍රී ‍රෝද හිමිකරු එය පිලිගත් අතර ලයිට් එක සදහා පමනක් 2400 ලබාදෙන මෙන් ඉල්ලීය. මගේ මිතුරා මගේ වාහනයේ කැමරාව පරීක්ෂා කිරීමට කීප විටක් උත්සාහ කලත් නිසි ආකාරයට එම වේලාවේදී කරගැනීමට නොහැකි විය. මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත් කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත් ඔහුගේ තොරතුරු ලබාගෙන එතනින් පිටත් විය. පසුදා මා මගේ වාහනයේ කැමරාවේ චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. පාර අයිනේ හැප්පිය හැකි ආකාරයට ත්‍රී ‍රෝද රතයක් කීල්ස් ආයතනයේ සිට මොහු කාරය නතර කරන තුරුම දක්නට නොමැති විය. කෙසේ වෙතත් මෙගේ කාරය BMW නිසා ඉන්සුවරස් මගින් සාදාගැනීමට වඩා අතින් සාදා ගැනීම වාසි දායක නිසා මා දන්නා ආයතනයකට යොමුකර 16000 මුදලක් ගෙවා මගේ වාහනය සාදා ගත්තෙමි. මගේ මිතුරාට මට වඩා වාහන හා අනතුරු පිලිබද හොද දැනුමක් ඇති නිසා ඔහුගේ උවමනාවටම මා වාහනය හදන ස්තානයට පැමිනි ඔහු මගේ laptop එකෙන් විඩියෝ පරීක්ෂා කරන ලදී. කීප විටක්ම විඩියෝ පරීක්ෂා කල ඔහු එක් වීඩියෝවක ත්‍රී විල් රියදුරු කීල්ස් ආයතනයේ සිටින බව හදුනා ගත් අතර මා වාහනය නතර කරන විට ඉදිරියට පැමිනෙන්නේ ඔහු බව හදුනා ගත්තෙමු. අප කෙලින්ම ගියේ කලල්ගොඩ කීල්ස් ආයතනයටයි. එහි කලමනාකරු අපගේ ගැටලුව පිලිබදව අසා අපට cctv පරීක්ශා කිරීමට අවස්ථාව ලබාදුනි. කීල්ස් ආයතනයේ එලියට සවිකර ඇති කැමරාවේ දෝශයක් පැවතුනුද අපට අවශ්‍ය කොටස පෙර පිනකට මෙන් සටහන් වී තිබුනි. එහි දැක්වෙනේ මගේ කාරය නතර කර ඇති විට පිටුපසින් ත්‍රී ‍රෝද රතය දෙවරක් හප්පා වෙනත් ස්තානයක නවතා මගේ කාරය පරීක්ෂා කිරීමට ත්‍රී ‍රෝද රත රියදුරු පැමිනෙන ආකාරයි. ඔහු අනතුර හිතා මතා සිදුකර මා පිටත්වූ විට මග හරස්කර මා අනතුරක් කල බව පවසා මගෙන් මුදල් ගැනීමට සැලසුම් කරන ආකාරයයි. මොහු මෙය වියාපාරයක් ලෙස සිදුකරන අයෙක් ලෙස අපට පසක් විය. තවදුරටත් ඔහුගේ දුරකතන අංකය ( 0702866156 ) truecaller පරීක්ෂා කල විට ඇත්තේ accident ලෙසය. ඒ මොහු විශාල පිරිසකට මෙය සිදුකල බවට කදිම ශාක්ශියකි. අවසානයේ මා තලංගම පොලිසියට මේ පිලිබදව පැමිනිලි කල අතර ඔහුට පොලිසියට පැමිනීමට දැනුම් දුන්නද තවම පොලිසිය මග හරිමින් සිටී. ඔබත් මෙම වංචාවට හසුවූ අයෙක්නම් තලංගම පොලිසියේ රථවාහන ස්තානාධිපතිවරයා හමුවන්න. ( තරුණයා පාඨකයෙක් එවන ලද තොරතුරකි )
  5. Montero is all independent suspension right? vs Prado has rear solid axle with rear locker as optional? There is also optional 150L fuel tank in the Prado too right? (87 main + 67aux). (My buddy's 2017 one has 150L tank)
  6. Very irresponsible driving and killed everyone's happiness. (Set ekata eka gon nambek hitiyoth athi)
  7. Thank you Davy, It was a blast. Kids loved it too.
  8. Another beautiful drive over the weekend.
  9. Samsung Galaxy Note10 Plus 5G (Original pic, no filter or edits)
  10. I cannot recommend anyone other than Mr Dhammika in cotta road 0112694223. Amazing knowledge and talent.
  11. I don't think that is possible. I've seen this kind of conversion attempted on bikes but not success. IMO your best choice would be sell and buy a one with ABS. If selling is not an option a tire upgrade would help too. Eg - Getting widest wheels and tires (Ex- 185/50R14) that fit without rubbing would improve your braking. But sure it can't be compared to ABS. If you ask me how to test the tire sizes I might ask a friend with a different car if he can give 1 tire for you to fit to the Viva to a full turn go forward and revers a little and see if it rubs inside.
  12. @Magnum will GTR Power his Hiace...!!
  13. Anyone using Chemical Guys Leather products? I tried and very happy with the results. I sprayed the product well over the leather surface and let it soak for about an hour or so then wipe off with a microfiber towel. It gave a nice moisture / soft feeling to the leather and last for couple of months.
  14. Thank you iRage, JC & alds for the great info. In my case Mrs get really scare if she feels wheel slip. A-trac on the newer ones only activate after wheel slip. I was practicing left foot braking but cannot compare to the easiness when I enable rear diff lock. So in my opinion Hilux surf (with rear diff lock) + good tires + good suspension would be the best choice for Dave8781.
  15. Quick question on this diff lock. Please correct me if I'm wrong. I thought a part-time 4wd does not have a center diff as when you shift from 2wd to 4wd the power distributed 1:1 vs a full time 4wd has a center diff that can be locked. Reason to ask this is the newer version on Hilux Surf (called 4Runner for US) some trims have part time 4wd and when you shift to 4wd it distributes 1:1 from front to back. On the limited trim its full time 4wd has a option for center diff lock when locked will be equal to part time 4wd. On top of that the part time 4w has rear diff lock. So what I think is part time 4wd = full time 4wd with center diff. If that the case I think if any trim has a rear locker would be an advantage. Wonder if the Hilux surf came with multi terrain select / a-trac system / crawl control like the new ones. Sorry if my question is stupid as I'm a newbie on this subject.
  16. I was pretty pumped to see it on news but when I saw it's a 3cyl 1.6L Turbo all that excitment was gone..? For some reason when ever I see as 3cyl my brain tend to think it's not a Toyota engine it's a Daihatsu engine.
  17. Have you tried; 1. replacing wipers. 2. Turning your A/C to take fresh air not in recirculate mode 3. Cleaning your glass with Rain-X?
  18. Even the suv are rare nowadays. CUVs seems to be the demand.
  19. This reminds me of a completely different type of rally..?
  20. Happy new year all!!! May all your car dreams come true this year.. KMeeg.
  21. LoL..? No, there is one spot where the light sensor picks the light from the headlights..?
  22. When you are home pass mid night and for sure you know that your wife would be not happy? Still want to enjoy the night before the lecture starts? Play with the garage light sensor with your headlights a little bit..???
  23. Too bad the mic volume is very low. No pro equipment. Just phone camera. Ha ha.. I like that license plate number too. It is a regular plate not paid extra..??
  24. Merry Christmas boys...!! Anybody thought about keeping your car key fob safe while you park your car at home. This is a small video I wanted to talk about car theft on cars with key fobs and using an inexpensive Faraday Box to keep the keys safe. Please let me know what you think. Even if you think this is BS..
  25. I wish Isuzu D-Max win. Started loving it after watching https://www.youtube.com/user/4wdaction
×
×
  • Create New...