osanda19
Members-
Posts
299 -
Joined
-
Last visited
Content Type
Profiles
Forums
Events
Blogs
Gallery
Everything posted by osanda19
-
2012-12-21 World End...what Do U Think Guys ???
osanda19 replied to osanda19's topic in News & Updates
පරමාණුවේ සැකැස්මද ක්‍රියාකාරීත්වයද සුවිශාල මන්දාකිණියක ක්‍රියාකාරීත්වයට එක හා සමානය. බඹයක් තරම් වූ මේ සිරුර තුළ මුළුමහත් විශ්වයම අන්තර්ගතව ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හෙයිනි. ලෝකයේ පැවැත්ම හෝ විනාශය ගැන හෝ සොයා බලන කල්හි මේ භ්‍රමණ චලිතය පිළිබඳ බලපෑමද අප අමතක නොකළ යුතුමය. සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයින් භ්‍රමණය වන බව දැන් කුඩා දරුවකු පවා දන්නා සත්‍යයකි. ඒ සඳහා දින 365කට ආසන්න වූ පෘථිවි වර්ෂයක කාලයක් ගත වෙයි. මේ අන්ඳමට අපේ සූර්යයාද පෘථිවිය ඇතුළු සිය ග්‍රහ පවුලද රැගෙන අපේ මන්දාකිණිය වූ ක්‍ෂීරසාගරය ඔස්සේ චක්‍රාකාර පථයක අතිදීර්ඝ ගමනක යෙදේ. මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රකොට සිදුවන මේ මහා භ්‍රමණයේ සම්පූර්ණ වටයක් යාම සඳහා හිරුට අතිදීර්ඝ කාලයක් ගත වෙයි. ඒ පෘථිවි වසර මිලියන 250කි. එසේම මේ දිගු ගමන් මගේ නිශ්චිත ස්ථාන දෙකකදී හිරු මන් දාකිණියේ සමක සමමිතික තලය මත අති පිහිත වන අවස්ථා 2ක් එළැඹේ. මින් එක් අවස්ථාවක් එළැඹෙනුයේ මිථුන හා මේෂ යුග්මය අසලදීය. අනෙක් පිහිටීම ධනු හා වෘශ්චික යුග්මය ආසන්නයේදීය. 2012 වසර ගැනවූ මහා ආන්ඳෝලනයේ අභිරහස සැබැවින්ම සැඟව ඇත්තේ මෙන්න මේ සූර්යයාගේ භ්‍රමණයේ එක් ප්‍රතිපලයක් වන මෙම එක් පිහිටීමක් මූලික කර ගනිමිනි. වසර දහස් ගණනකට පෙර සිට මායාවරුන් අපට එළිදරව් කරන්නට තැත්කර ඇත්තේ මෙකී රහසය. •අප මන්දාකිණිය වටේ හිරු දුවන්නේ තත්පරයකට කිලෝමීටර 220ක වේගයෙන්. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ඔරායන් බාහුවට ඉහළින්. බ්‍රහස්පතී මෙන් 4 ගුණයක් විශාල ග්‍රහයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර සැඟවී සිටිනවා. •මායාවරුන් ගේ දින දසුන අවසන් වන 2012.12.21 දා යනු උතුරු අර්ධ ගෝලයේ රටවල කෙටිම දිවා කාලය සහ දිගුම රාත්‍රී කාලයයි. එසේම මේ දිනයෙන් මතු කාලයේ(2012-2014) අධිකතම සූර්ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් යෝධ හිරු ලප ගණනාවක් සහ සූර්ය විකිරණ හා ප්ලාස්මා කුණාටුද හොඳ හැටි ප්‍රතිඵල වනු ඇත. •2012.12.21 11.11 හෙවත් මායා දින දසුන නවතා ඇති මොහොත වන විට සිසිර නිවෘත්තික සූර්යයා, ක්‍ෂීරපථය, මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටයි. මෙය වසර 2600ට පසුව එළැඹෙන පිහිටීමක්. මේ සුවිශේෂී පිහිටීම මායා වරුන්ගේ ඉපැරණි ජන ප්‍රවාදයකටද නැවත පණ ලබා දෙන්නට සමත් වෙයි. ඔවුන් ගේ 'ක්වොඩ් සොල් කොටිල්' නම් දෙවියා ආකාශයේ හටගත් ආවාටයක් තුළින් පියාඹන සර්පයකුගේ ආකාර ගත් දඟර තරප්පුවක් ඔස්සේ මහ පොළොවට බැස තිබේ. ඔවුන් සතු සියලු දැනුම, උසස් සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ දෙවියා විසිනි. ඔවුන් සතුවූ සරුසාර තාරකා විද්‍යා දැනුමද ඔහුගේ තිළිණයකි. ඉතිං මේ දෙවියා දිනෙක ඔවුන් හැර දා යනවිට පවසා ඇත්තේ සූර්යයා මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රයට නැවත ළං වූ දිනෙක ඔහු නැවත පැමිණන බවයි. 2013 සිට නව යුගයක් ඇරෙඹෙන බව මායාවරුන්ගේ ප්‍රවාදයේ එයි. •කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන්නේ සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැකි බවයි. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත. සටහන : සුගත් පී කුලතුංගාආරච්චි Source : ලක්බිම (08.01.2012) -
Branded Car Dvd Player With Tv For Corolla 121
osanda19 replied to osanda19's topic in General Automotive
trim?for what?what is ur car? -
2012-12-21 World End...what Do U Think Guys ???
osanda19 replied to osanda19's topic in News & Updates
-
yaa..you have to remove all japan sedan cars.i think that u can go for a 1999- 2000 corolla 110 or sprinter.bt they are older.in your cace what about chevolet aveo car(2008)? b t second hand market will be low
-
What Is The Best Car In This Price Range?2.3-2.9 Million?
osanda19 replied to alpha17's question in Car Buying Information
normally mazda 3's fuel consumption is 8-11 km per liter.one of my mazda 3 owner told me -
Branded Car Dvd Player With Tv For Corolla 121
osanda19 replied to osanda19's topic in General Automotive
@ terrabytetango thanks bro.yes.im happy with it.that sound & video quality is coool..now i have to buy a revers camera.did u installed your player??bro how much was ur player?where did u bought it??one guy told me that,its possible to install a TV tuner separately to that player.have u heard about this? -
Branded Car Dvd Player With Tv For Corolla 121
osanda19 replied to osanda19's topic in General Automotive
@ Dhanu DaGreat no bro..that price is without speakers.i didn't buy them.now im wishing to buy a sub-woofer :-). bro is that possible to remove original speakers & replace with pioneer speakers?? -
2012-12-21 World End...what Do U Think Guys ???
osanda19 replied to osanda19's topic in News & Updates
-
Ist 2002/2003 Medel-How Best This Vehicle &performane
osanda19 replied to carman1978's question in General
i think 121(G)..im also bought a 121..its fuel consumption is also better than IST -
What Is The Best Car In This Price Range?2.3-2.9 Million?
osanda19 replied to alpha17's question in Car Buying Information
you can go for toyota corolla 121 (G) or (X) 2000 or 2001 :-) -
Branded Car Dvd Player With Tv For Corolla 121
osanda19 replied to osanda19's topic in General Automotive
thank you guys!!finally i got pioneer AVH-P3350BT for 44000/=(without R camera) :-) -
2012-12-21 World End...what Do U Think Guys ???
osanda19 replied to osanda19's topic in News & Updates
he..he...im thinking to apply for a loan :-) -
so...what do u think guys???what will happen??
-
i have seen a toyota fielder 121 in this case.market value is less for the wagon type car.specially for the manual gears..r u sure..is that original G grade???
-
@cross wind-some times this may be 300-**** 301-**** 302-****
-
these plates are local(not from the government) i think this is ok..bt if u have original English number plates.u cannot have locally made number plates.its illegal. in this case..using government sign is illegal
-
Relay Sound(Clik) Inside My Meter Board
osanda19 replied to osanda19's question in Electrical problems
@Black death-thanks bro.yes it have a security system.i dont think that its from headlight/park light relay,becoz some times its coming @ day time also.bt unfortunately there are no any other errors or changes happen at that time.bt last year,when i went to anuradapura,the left side signal light blinked permanently.at that time i pressed the unlock button again(security).this was happen 3-4 times on that day.bt after that i didn't got that prob again. -
Relay Sound(Clik) Inside My Meter Board
osanda19 replied to osanda19's question in Electrical problems
thanks don..ok ill check that bro :-) -
hey guys..since last week there's a sound coming from my dash board(some times)specially at night.that sound is like that relay is switching on off.my car is corolla 121 (G) 2003.unfortunately there's no any other errors.pls help me guys :-(
-
Which Car/van Can Do More Km For One Petrol/diesel Liter?
osanda19 replied to urajdrlk's topic in Ask for Advice
ha..ha...look for hybrids :-D -
Difference Between Fb15 New Shell & Old Shell Model
osanda19 replied to gsv's topic in Ask for Advice
yep.only front buffer,rear buffer,dickey.rear lights.no body biding -
we have 121(G)-2003 & axio(x)2007 ,comparing both cars,121 is better for me(performance & interior quality).if u like axio go for a axio(G) one.dnt go for X..
-
go for the 2002(G)grade.its more comfort than lx BN one.y should u pay more money for LX one for with low options.& second hand market is also low..bcoz all the people are looking for G grade ones with auto gears.
-
no...its same as normal corolla 121..theres no any body differenses
-
Branded Car Dvd Player With Tv For Corolla 121
osanda19 replied to osanda19's topic in General Automotive
thanks bro..how much was it?where did u bought it ?
