shawije Posted December 9, 2016 Posted December 9, 2016 මචන් මගේ ළඟ සි ආර් ෆෝටි වන් එකක් තියෙනවා මට එක තව මොඩිෆයි කරගන්න ඕන. 1 මචෝ ඉස්සරහ ටයර් එක බපර් එකේ ඇතිල්ලෙනවා. එක හද ගන්න ඕන. 2 බොනෙට් එක උඩ තියෙන ගැජට් එක (අර කළු ඉර තියෙන ) දා ගන්නත් ඕන. 3 ෆොග් ලයිට් දාගන්නත් ඕන. 4 කට ඇන්ඩ් පොලිෂ් හෝ ලස්සන පේන්ට් කරන්නත් ඕන. මෙන්න මේටික කර ගන්නයි ඕන. කොහෙටද මම යන්න ඕන. කියක් විතර යාවිද ?? Quote
1 WCW Posted December 9, 2016 Posted December 9, 2016 There's a web site called "Elakiri.com" . Open your post there and will receive thousands of comments from same favored guys. Quote
0 fiatLife Posted December 9, 2016 Posted December 9, 2016 46 minutes ago, aamarakoon said: Against AL forum rules ? not against, but english is preferred anw il answer in english 1. Reduce the tire width maybe? it maybe because these are not original manufacture specified tire sizes. You can use wheel spacers but its not recommended. 2. Why do you need the stuff pasted on the bonnet, it doesn't do anything to the engine bay compartment right? 3. Darley road, pachikawattha, delkanda or even S*n L*nk* 4. Cut and polish it will take around 5000 to 8000 range. A full paint will cost around 100,000 + , but a sale paint can be of less cost like less than 40,000 Quote
0 ferrarif50 Posted December 9, 2016 Posted December 9, 2016 1 මචෝ ඉස්සරහ ටයර් එක බපර් එකේ ඇතිල්ලෙනවා. එක හද ගන්න ඕන. What's the tyre size? does it happen when you turn the wheel? as fiatLife mentioned tyre width could be the cause. But have seen these with much bigger wheels. 2 බොනෙට් එක උඩ තියෙන ගැජට් එක (අර කළු ඉර තියෙන ) දා ගන්නත් ඕන. I would get rid of all those stuff, including chrome stuff and specially the scoop. get a original bonnet with the scoop if you really want it but they are very very expensive. 3 ෆොග් ලයිට් දාගන්නත් ඕන. Try Delkanda area for genuine fog lights. 4 කට ඇන්ඩ් පොලිෂ් හෝ ලස්සන පේන්ට් කරන්නත් ඕන. Go for a cut and polish if the pain is in good condition. It would be 150K+ for a proper pain job with good stuff. Some places have this bumper with yellow fog lights. but you need to buy the full thing. And see how nice if you keep it clean Quote
0 The Stig Posted December 9, 2016 Posted December 9, 2016 4 hours ago, aamarakoon said: Against AL forum rules ? Not against rules, just against our tastes. Quote
0 aamarakoon Posted December 10, 2016 Posted December 10, 2016 5 hours ago, The Stig said: Not against rules, just against our tastes. Not my taste either. Quote
Question
shawije
මචන් මගේ ළඟ සි ආර් ෆෝටි වන් එකක් තියෙනවා මට එක තව මොඩිෆයි කරගන්න ඕන.
1 මචෝ ඉස්සරහ ටයර් එක බපර් එකේ ඇතිල්ලෙනවා. එක හද ගන්න ඕන.
2 බොනෙට් එක උඩ තියෙන ගැජට් එක (අර කළු ඉර තියෙන ) දා ගන්නත් ඕන.
3 ෆොග් ලයිට් දාගන්නත් ඕන.
4 කට ඇන්ඩ් පොලිෂ් හෝ ලස්සන පේන්ට් කරන්නත් ඕන.
මෙන්න මේටික කර ගන්නයි ඕන. කොහෙටද මම යන්න ඕන. කියක් විතර යාවිද ??
7 answers to this question
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.