Jump to content
  • Welcome to AutoLanka

    :action-smiley-028: We found you speeding on AutoLanka Forums without any registration! If you want the best experience, please sign in. Safe driving! 

Recommended Posts

  • 2 years later...
  • 1 month later...
  • 4 months later...
Posted
59 minutes ago, Ashan Kalpa said:

Nethi una balapathre ganne kohomada


 

Quote

පසු ගිය අවුරුද්දේ ආදායම් බලපත්‍ර‍ය නැති වී හෝ එහි ඡායා පිටපතක් රැගෙන ආ විට?
බස්නාහිර පළාතේ අනෙකුත් බලපත්‍ර අධිකාරි හෝ වෙනත් පළාත් බලපත්‍ර අධිකාරි වලින් නිකුත් කර ඇති බලපත්‍රයක් සදහා පසුගිය බලපත්‍ර දත්ත සහතික කර ගැනීම හෝ නොබැදිපත එම කාර්යාල වලින් රැගෙන ආ යුතුයි.  අප කාර්යාලයෙන් නිකුත් කර ඇති බලපත්‍රයක් සදහා අපගේ බලයලත් නිලධාරියකුගෙන් අනුමැතියක් ගත යුතුයි.

 

More information here:

http://www.motortraffic.wp.gov.lk/index.php?option=com_content&view=article&id=146&Itemid=77&lang=si

Posted
2 hours ago, Ashan Kalpa said:

Nethi una balapathre ganne kohomada

Take originals and copies of both NIC, and CR - only works if you're the registered owner in the CR - to the nearest regional secretariat office. Depending on the age of your misplaced Revenue license - for example if your license was taken in December and now it's May you'll have to pay around 50% of the original revenue license amount and get a new license. It's a 10-15 minute job. 

වාහනේ පොත, පොතේ කොපියක්, NIC  එක , NIC  කොපියක් අරන් ලඟම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.  අදායම් බලපත්‍රයේ කාලය අනුව දඩයක් ගෙවන්න වෙනවා. ඒ වෙලාවේම අලුත් අදායම් බලපත්‍රය දෙනවා. 
NIC  එක NIC  කොපි එක වාහනයේ පොතේ අයිතිකරුගේ වෙන්න ඕනේ. Open  book  නම්  බැහැ .

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

AutoLanka Cars For Sale

Post Your Ad Free [Click Here]



×
×
  • Create New...