kmeeg Posted March 3, 2020 Posted March 3, 2020 41 minutes ago, Davy said: Looks amazing! Good to see them in their natural habitat! Thank you Davy, It was a blast. Kids loved it too. Quote
kmeeg Posted March 3, 2020 Posted March 3, 2020 43 minutes ago, Davy said: Meanwhile... SUVs in Sri Lanka in their natural habitat Very irresponsible driving and killed everyone's happiness. (Set ekata eka gon nambek hitiyoth athi) Quote
Sampath Gunasekera Posted March 3, 2020 Posted March 3, 2020 2 hours ago, Davy said: Meanwhile... SUVs in Sri Lanka in their natural habitat That damage Black Prius belongs to one of my friends. His son attended for swimming lessons and he slept & relaxed for a while in the car. Luckily, before few minutes this happen, he dropped from the car and walked to gate to pick his son and this happened. Defender was passing them and hit on their car and totally damaged 3 vehicles according to him.. 3 Quote
kusumsiri Posted March 3, 2020 Posted March 3, 2020 11 hours ago, Davy said: Meanwhile... SUVs in Sri Lanka in their natural habitat Meanwhile 2 Quote
fiat fan Posted March 8, 2020 Posted March 8, 2020 3 hours ago, AVANTE said: @fiat fan you need this in your life. Sahara plash gahanawada machan buc eka dript karaddi? Eka wasi! thada thada! thada kora! jathi Monara pattikge dhoom machale horn eka fatta ne machan @AVANTE? 3 Quote
AVANTE Posted March 8, 2020 Posted March 8, 2020 6 hours ago, fiat fan said: Sahara plash gahanawada machan buc eka dript karaddi? Eka wasi! thada thada! thada kora! jathi Monara pattikge dhoom machale horn eka fatta ne machan @AVANTE? Monawada bn fatta? Fatta withara newai, maxxa machan maxxa Aniwaren balanda one, oyata danne ne thiyanna athal eka? Thada thada Dn Monawada karanne? enda balamu. Supiri machan, kiyala wedak ne 2 Quote
Hyaenidae Posted March 10, 2020 Posted March 10, 2020 3 minutes ago, AVANTE said: Pray tell, what dost cock-tell mean? Cocktail I guess Quote
AVANTE Posted March 10, 2020 Posted March 10, 2020 18 minutes ago, Hyaenidae said: Cocktail I guess You mean cocktell? Quote
Hyaenidae Posted March 10, 2020 Posted March 10, 2020 2 minutes ago, AVANTE said: You mean cocktell? https://www.urbandictionary.com/define.php?term=cocktail Quote
AVANTE Posted March 10, 2020 Posted March 10, 2020 37 minutes ago, Hyaenidae said: https://www.urbandictionary.com/define.php?term=cocktail Matter of perspective really Quote
kusumsiri Posted March 11, 2020 Posted March 11, 2020 25 minutes ago, AVANTE said: This description gave me a headache ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරාම ඔහොම තමයි. Quote
AVANTE Posted March 12, 2020 Posted March 12, 2020 7 hours ago, kusumsiri said: ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරාම ඔහොම තමයි. Eya geneva lamayek 1 Quote
kmeeg Posted March 15, 2020 Posted March 15, 2020 Found this on FB. Sharing here as I think its important. Moderators, feel free to delete if you think it's not worth. ඔබත් මේ වංචාවට හසුවුනාද? පසුගිය 4 වෙනිදා ( 04/03/2020) රාත්‍රී 9 පමන කලල්ගොඩ keels ආයතනයට ගියේ ගෙදරට අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමටයි. මම වාහනය ( කලු පැහැති ) නතර කරන විට යම් පුත්ගලයෙක් වාහනය නතර කරන සීමාවේ සිට මදක් නැවතී මග හරස්කර නැවත මට ඉඩදී ඉවත්විය. මා ඒ ගැන එතරම් ගනන් නොගෙන ආයතනය තුලට ඇතුලු විය. පසුව මා ආයතනය තුල විනාඩි 30 වැනි කාලයක් ගතකර මට අවශ්‍ය දේ රැගෙන ආයතනයෙන් පිටත් විය. මා පන්නිපිටිය දෙසට මගේ කාරය දාවනය කලෙමි. පොල්වත්ත හන්දිය පසුවී මගදුරක් ගියවිට රතු පැහැති ත්‍රී රෝද රථයක් ( SP QH - 3718 )මග හරස්කර මට නවතින ලෙස පැවසිය. ඔහු පැවසුවේ මා ඔහුගේ ත්‍රී රෝදරතය හප්පා නොනවත්වා දාවනය කල බවයි.( වාහනයේ කැමරාවේ දිනය හා වේලාව වැරදිය.) මා දන්නා පරිදී මා දැනුවත්ව එවැනි අනතුරක් සිදු නොවුවද ඔහුගේ කීමට මා වාහනය නතරකර වාහනයින් බැස්ස විට ඔහු කියා සිටියේ ඔහු ත්‍රී විලය නතර කර කෙනෙක් බස්සන විට මම දකුනු මන්තීරුවට වාහනය එකවර ගත් බවත් එවිට ඔහුගේ ඉදිරිපස කොටස මගේ කාරයේ පිටුපස වැදුනු බවත්ය. මට එසේ අනතුරක් සිදුවූ බව නොදැනුනු බව පැවසූ විට ඔහු කියා සිටියේ මගේ වාහනය පරීක්ෂා කර බලන ලෙසත් ඔහුගේ වාහනයේ පාට ගෑවී තිබිය හැකි බවත්ය. මා කාරය පරීක්ෂා කලවිට ඔහුගේ රතු තීන්ත මගේ කාරයේ ගෑවී තිබූ අතර පිටුපස ලයිට් එක සීරී තිබුනි. මට අදහා ගත නොහැකි උවත් නොදැනුවත්වම හෝ අනතුරක් සිදූවී ඇති බව මට සිතුනි. අනතුරුව ඔහු පැවසුවේ ඔහුගේ රතය සාදා ගැනීමට 10000/= මුදලක් අවශ්‍ය බවත් රැකියාව ලෙස හයර් දුවන බවත් මේ අනතුර නිසා දින දෙකක් වත් රැකියාව කරගැනීමට නොහැකි වන බවය. මගේ වාහනයේ ඉදිරිපස කැමරාවක් පවතින බැවින් එය පරික්ෂාකල යුතු බව මා ඔහුට පැවසුව අතර ඔහු එකවරම පිටුපස කැමරා ඇත්දැයි අසා සිටි අතර මා පැවසුවේ පිටුපස නොමැති බවත් යම් අනතුරක් සිදුවී ඇත්දැයි හෝඩුවාවක් ඉදිරිපස කැමරාවෙන් ලබාගත හැකි බවත්ය. මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ බැවින් මා මිතුරෙකුට දුරකතනයෙන් කතා කර පැමිනෙනෙ ලෙස දැනුම් දුන්නේ මෙය හරියට පරීක්ෂා කර මොහුගේ මුදල මොහුට ලබා දීමටයි. නමුත් ඔහු ඉතා හදිසි බවත් රැකියාව කරගැනීමට ඇති කාලය අපතේ යන බවත් 5000 හෝ ලබාදෙන ලෙස පැවසිය. මා පැවසුවේ එසේනම් පොලිසිය ට ගොස් ගැටලුව විසදා ගත හැකි බවයි. ඔහු පැවසුවේ පොලිසියට ගොස් තවත් කාලය යන බැවින් දරුවන් තුනක් සිටින තමාට හයර් දිවීමට නොහැකි වන බවය. අවසානයේ මගේ මිතුරා පැමින ඔහුගේ හා මගේ වාහන පරීක්ෂා කර කියා සිටියේ ත්‍රී රෝද රතයයේ ඇත්තේ පරන හැප්පිම් ලකුනු බවත් මගේ වාහනයේ සිදුවී ඇති හානිය සැලකීමේදී ඔහුගේ රතයට වී දැති හානිය ඉතා වැඩි බවත් ඒවා පරන ඒවා බවත්ය. අවසානයේ ත්‍රී රෝද හිමිකරු එය පිලිගත් අතර ලයිට් එක සදහා පමනක් 2400 ලබාදෙන මෙන් ඉල්ලීය. මගේ මිතුරා මගේ වාහනයේ කැමරාව පරීක්ෂා කිරීමට කීප විටක් උත්සාහ කලත් නිසි ආකාරයට එම වේලාවේදී කරගැනීමට නොහැකි විය. මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත් කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත් ඔහුගේ තොරතුරු ලබාගෙන එතනින් පිටත් විය. පසුදා මා මගේ වාහනයේ කැමරාවේ චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. පාර අයිනේ හැප්පිය හැකි ආකාරයට ත්‍රී රෝද රතයක් කීල්ස් ආයතනයේ සිට මොහු කාරය නතර කරන තුරුම දක්නට නොමැති විය. කෙසේ වෙතත් මෙගේ කාරය BMW නිසා ඉන්සුවරස් මගින් සාදාගැනීමට වඩා අතින් සාදා ගැනීම වාසි දායක නිසා මා දන්නා ආයතනයකට යොමුකර 16000 මුදලක් ගෙවා මගේ වාහනය සාදා ගත්තෙමි. මගේ මිතුරාට මට වඩා වාහන හා අනතුරු පිලිබද හොද දැනුමක් ඇති නිසා ඔහුගේ උවමනාවටම මා වාහනය හදන ස්තානයට පැමිනි ඔහු මගේ laptop එකෙන් විඩියෝ පරීක්ෂා කරන ලදී. කීප විටක්ම විඩියෝ පරීක්ෂා කල ඔහු එක් වීඩියෝවක ත්‍රී විල් රියදුරු කීල්ස් ආයතනයේ සිටින බව හදුනා ගත් අතර මා වාහනය නතර කරන විට ඉදිරියට පැමිනෙන්නේ ඔහු බව හදුනා ගත්තෙමු. අප කෙලින්ම ගියේ කලල්ගොඩ කීල්ස් ආයතනයටයි. එහි කලමනාකරු අපගේ ගැටලුව පිලිබදව අසා අපට cctv පරීක්ශා කිරීමට අවස්ථාව ලබාදුනි. කීල්ස් ආයතනයේ එලියට සවිකර ඇති කැමරාවේ දෝශයක් පැවතුනුද අපට අවශ්‍ය කොටස පෙර පිනකට මෙන් සටහන් වී තිබුනි. එහි දැක්වෙනේ මගේ කාරය නතර කර ඇති විට පිටුපසින් ත්‍රී රෝද රතය දෙවරක් හප්පා වෙනත් ස්තානයක නවතා මගේ කාරය පරීක්ෂා කිරීමට ත්‍රී රෝද රත රියදුරු පැමිනෙන ආකාරයි. ඔහු අනතුර හිතා මතා සිදුකර මා පිටත්වූ විට මග හරස්කර මා අනතුරක් කල බව පවසා මගෙන් මුදල් ගැනීමට සැලසුම් කරන ආකාරයයි. මොහු මෙය වියාපාරයක් ලෙස සිදුකරන අයෙක් ලෙස අපට පසක් විය. තවදුරටත් ඔහුගේ දුරකතන අංකය ( 0702866156 ) truecaller පරීක්ෂා කල විට ඇත්තේ accident ලෙසය. ඒ මොහු විශාල පිරිසකට මෙය සිදුකල බවට කදිම ශාක්ශියකි. අවසානයේ මා තලංගම පොලිසියට මේ පිලිබදව පැමිනිලි කල අතර ඔහුට පොලිසියට පැමිනීමට දැනුම් දුන්නද තවම පොලිසිය මග හරිමින් සිටී. ඔබත් මෙම වංචාවට හසුවූ අයෙක්නම් තලංගම පොලිසියේ රථවාහන ස්තානාධිපතිවරයා හමුවන්න. ( තරුණයා පාඨකයෙක් එවන ලද තොරතුරකි ) 2 Quote
Hyaenidae Posted March 15, 2020 Posted March 15, 2020 6 minutes ago, kmeeg said: මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ බැවින් මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත් කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත් ඔහුගේ තොරතුරු ලබාගෙන එතනින් පිටත් විය. පසුදා මා මගේ වාහනයේ කැමරාවේ චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. This is why you should get a dashcam with WiFi connectivity. 1 Quote
varotone Posted March 22, 2020 Posted March 22, 2020 (edited) From YouTube channel Restoration of everything. Apparently Sri Lankan! Edited March 22, 2020 by varotone Added info Quote
matroska Posted March 23, 2020 Posted March 23, 2020 On 3/12/2020 at 6:05 AM, AVANTE said: Eya geneva lamayek Geneva Baya means something to do with fear of Geneva? Is this being sold by the UNHRC ? 1 Quote
AVANTE Posted March 23, 2020 Posted March 23, 2020 (edited) 5 minutes ago, matroska said: Geneva Baya means something to do with fear of Geneva? Is this being sold by the UNHRC ? You tell me. Looking at that description again gave me a headache. Didn't know Peugeots were driven by those who spoke the language of the high order. Maybe the cure for Corona is encoded in there. Edited March 23, 2020 by AVANTE Quote
Hyaenidae Posted April 5, 2020 Posted April 5, 2020 (edited) -Reddit Edited April 5, 2020 by Hyaenidae 1 Quote
vitz Posted April 5, 2020 Posted April 5, 2020 May be a lot of your childhood memories in this video...enjoy 2 Quote
aamarakoon Posted April 6, 2020 Posted April 6, 2020 8 hours ago, vitz said: May be a lot of your childhood memories in this video...enjoy True. My extended family had 3 of the 1979-86 vans. 2 diesels and a petrol. Rode many miles listening to 'DISCO DANCER' with them. Sadly only memories remain of the good old days. Surprising how vehicles and people do change!!!! Quote
AVANTE Posted April 6, 2020 Posted April 6, 2020 8 hours ago, vitz said: May be a lot of your childhood memories in this video...enjoy Yes.. And alot of kidnapping memories too. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.